Gå til produktoplysninger
1 af 2

SKU:LS6030066E

Abhidharma Pitakaya - Pattanappakarana 2

Abhidharma Pitakaya - Pattanappakarana 2

Normalpris 69,00 DKK
Normalpris Udsalgspris 69,00 DKK
Udsalg Udsolgt
Inklusive skatter. Levering beregnes ved betaling.

(SKU: LS6030066E) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන පට්ටානප්පකරණ 2 කාණ්ඩය වේ .

Summary

Publisher Buddhist Cultural Center
SKU LS6030066E
Pages 617
Language Sinhala - Pali
Shipping Weight 1600g
Binding Hard Binding
Se komplette oplysninger
1 af 4